පරපීඩක කාමුකත්වය – ස්වයං වින්දනය – හොල්මන් සහ අපචාර අඩංගු – රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)



පරපීඩක කාමුකත්වය – ස්වයං වින්දනය – හොල්මන් සහ අපචාර අඩංගු – රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)



ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද නවතම මියුසික් වීඩියෝව වන “ක්ලියෝපැට්‍රා” පැය කිහිපයකට පෙර අන්තර්ජාලය වෙත නිකුත්කර තිබේ.
මින් පෙරදී මෙන්ම ආන්දෝලනාත්මක දර්ශණ රැසක් අඩංගු මෙම වීඩියෝව සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
විකෘති කාම ආශාවන් සහිත පුද්ගලයින් නිසා කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇති දරුණු පලවිපාක මෙම වීඩියෝවෙන් පෙන්වා දී තිබේ.
එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.




Actress video






Song

0 comments:

Post a Comment