අගමැතිගේ උපන්දිනය අදයි ! දැන් රනිල්ට 68 යි






එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපන් දිනය අදයි. 1929 මාර්තු 24 වැනි දින උපන් ඔහු අද සමරන්නේ 68 වන උපන් දිනයයි. වැඩිම කාලයක් එක්සත් ජාතික නායකත්වය හොබවන ලද එම මහතා හතර වතාවක් මෙරට අගමැති ධූරයට පත්ව ඇත




0 comments:

Post a Comment